උහණ ප්‍රා මන්ත්‍රීට ගහලා


උහන ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී මේනක උපුල් කුමාර මහතාට සහ ඔහු ගමන් කළ ත්‍රීරෝද රියේ රියැදුරු සම්පත් මුණසිංහ මහතාට අම්පාර ගල්මඩුවේදී පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

පහර දුන් පිරිස ද තවත් ත්‍රීරෝද රියකින් පැමිණ ඇත.