උසාවි නිදහස පතා විද්වත් හමුවක්
”අධිකරණයේ ස්වාධීනත්වය සුරකිමු, යන තේමාව යටතේ අධිකරණයේ නිදහස සඳහා වූ සන්ධානයේ විශේෂ විද්වත් හමුවක් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී අද සවස පැවැත්විණ.
එහිදී අගවිනිසුරුවරියට සහාය දක්වන පෙත්සමක්ද අත්සන් කැරිණි. තරුණ නීතිඥ සංගමය එම පෙත්සම සකසා තිබිණි.

