අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ දී උසස් පෙළ ලියූ සිසුවකු ශාලාවෙන් එළියට එද්දී මහ පාරේදී පිහියෙන් ඇන පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සිසුවාගේ හදවත ළඟින්ම පිහිපාර වැදී ඇතැයි රෝහල් ආරංචි කියයි.