උසස් පෙළ ප‍්‍රතිඵල අවුලට විසඳුම් ඉල්ලයි By None // 2012 ජුලි 26 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ‘‘2011 උසස් පෙළ ප‍්‍රතිඵල අවුල වහා විසඳනු’’ යන තේමාව යටතේ ‘‘උසස් පෙළ සිසු අයිතීන් සුරැකීමේ ජනතා එකමුතුව විසින් සංවිධානය කැරුණු උද්ඝෝෂණයක් කොළඹ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී අද දහවල් පැවැත්විණි. අසාධාරණයට ලක් වූ සිසුහුද ගුරුවරු හා මව්පියෝද ඊට එක් වූහ. ලංකා ගුරු සේවා සංගයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ජනතා එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත