උල්හිටිය යකඩ පාලමත් කැඩේ


මහියංගණය දෙහිඅත්ත කණ්ඩිය  ප්‍රධාන මාර්ගයේ  උල්හිටිය යකඩ  පාලම ගංවතුරට කැඩී ගොස් ඇතැයි ගිරාඳුරුකෝට්ටේ  පොලීසිය කියයි පවුල් 150 පමණ අවතැන් වි ඇතැයි මහියංගණය  ප්‍රාෙද්ශිය  ලේකම් කාර්යාලය කියයි