උපාලි ධර්මදාස - ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ මූල්‍යමය තත්වය සම්බන්ධයෙන්.


”අපි මේ වන විටත් ගෙවීමට තිබෙන හිඟ මුදල් කොපමණද කියා සම්පුර්ණයෙන්ම තක්සේරුකර අවසන්. මගේ අදහස අනුව, මම හිතනවා මේ තත්ත්වයෙනන් නිදහස් වෙන්න, අවම වශයෙන් අවුරුදු පහක් වත් ගතවෙයි කියලා”

උපාලි ධර්මදාස - ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ මූල්‍යමය තත්වය සම්බන්ධයෙන්.