(සංකල්ප පේමදාස බළන්ගොඩ සිට) - බළන්ගොඩ නගර සභාවට අනුයුක්ත කළ නව අභ්‍යාසලාභී උපාධිධාරීන් සදහා පරිගණක පුහුණු වැඩසටහනක් නගර සභා විදුනැණ පියස තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේදී ආරම්භ විය. මෙහි ආරම්භ අවස්ථාව සදහා බළන්ගොඩ නගර සභාවේ සභාපති නිමල් ගාමිණී වීරසිංහ මහතාද සහභාගි විය.