උපාධි පත්වීමට වසර තුනක් මාරු නෑ


ස්ථිර පත්වීම් ලැබූ උපාධිධාරීන් හට තුන් වසරක් යන තුරු ස්ථාන මාරු නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව රාජ්‍ය පරිපාලන ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා පවසයි.

ස්ථිර පත්වීම් ලබන බොහෝ උපාධිධාරීන් විවාහ වී පදිංචිය වෙනස් වූ බව කියමින් මාරුවීම් ඉල්ලතියි ඇමැති කියයි.