උපවාසෙට පෙර ලේකම් රෝහලට


කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (22) ආරම්භ වු දුම්රිය සේවකය උපවාසයට ආ සේවකයෝ  තිදෙනෙක් රෝගාතුරවී  කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබුහ.

ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ් ප්‍රනාන්දු මහතා ද මේ අතර වෙයි.