උපන් හැටියේ බිළිඳා අල්මාරි ලාච්චුවේ දාලා


මීගොඩ හල්බරාවේ අල්මාරියකින් බිළිඳු මළ සිරුරක් සොයාගත් බව පාදුක්ක පොලීසිය කියයි. අධික ලේ වහනය නිසා හෝමාගම රෝහලට ඇතුළු කළ එක්දරු මවකගෙන් ලත් තොරතුරකට අනුව පොලීසිය එම සිරුර සොයා ගත්තේය.