උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ


තෙල්, මල්, පහන් රැගෙන  ඓතිහාසික කැලණියට වන්දනාකරුවෝ දහස් ගණනින් ඇදී ආහ. මුළු විහාර මළුවම සුදුවතින් බැබලමින් තිබිණි. පෙහෙවස් සමාදන් වූ බැතිමතුහු බණ භාවනා කරති. දඹුල්ල ඓතිහාසික කලණිය රජමහා විහාරය ඓතිහාසික කැලණිය රජමහා විහාරය   අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධිය අභියස මහියංගනය සෑ රදුන් අභියස