හෝමාගම ලෙනගල බත් දන්සලකට කඩා වැදී පසුගිය 13 වැනිදා ටී පනස් හයේ ගිනි අවියකින් පුද්ගලයකුට පහර දුන්නැයි අත්අඩංගුවට ගත් හෝමාගම ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඉන්දික කෝරළගේ රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරින්නැයි හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.

