උප ඇමැතිට මුල්ගල් තියන්න බැරිවේ


බිබිල නාගල ශ්‍රී පියරතන කනිටු විදුහලේ සංවර්ධන කටයුතු ඇරැඹීමට ගිය අධ්‍යාපන නියෝජය ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා මුල්ගල නොතියාම ආපසු ගියේය. නව ගොඩනැඟිල්ලකට මුල් ගල් තියන්නට පැමිණියත් ප්‍රාථමික පාසල් හාර දහසේ වැඩ පිළිවෙළට මෙම පාසල ඇතුළත් කර නොගන්නැයි මාපියෝ නියෝජය ඇමැතිට කීහ. ඒ අනුව මුල්ගල නොතියා ඔහු පිටත්ව ගියේය.