උප ඇමැති ලෙඩවී ගුවනින් කොළඹට.


බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන මහතා කන්තලේ ඔහුගේ නිවසේදී හදිසියේ අසනීප වී හෙලිකොප්ටර් යානයකින් කොළඹ රැගෙන ආ බව කන්තලේ රෝහල කියයි. නියෝජ්‍ය ඇමැති මුලින් කන්තලේ රෝහලට ඇතුළත් කෙරිණි.