උප ඇමැති කාදර්ට මරණීය තර්ජන


පරිසර නියෝජ්‍ය ඇමති ඒ ආර් එම් අබ්දුල් කාදර් මහතාට හා ඔහුගේ දියණියන් තිදෙනාට මර්ණ තර්ජන එල්ල කළ බව කියන පුද්ගලයාගේ දුරකතන අංක කොල්ලුපිටිය පොලීසියට ලබා දෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඩයලොග් සමාගම නියෝග කළේයත නියෝජ්‍ය ඇමැතිවරයා පොලීසියට කියා ඇත්තේ බදාදා රාත්‍රියේ දුරකතනයෙන් තමාට බැණවැදුණු පුද්ගලයකු තමාට හා තම දියණියන් දෙදෙනාට මරණ තර්ජන එල්ල කළ බවයි.