දඹදිව සිට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවීමත්, ශ්‍රී පාද වන්දනා සමය ඇරැඹීමත් සැමැරෙන උඳුවප් පුර පසලොස්වක පෝදා රටපුරා වෙහෙර විහාර සුදුවතින් හා සාධු නාදයෙන් ඇළලී ගියේය. පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙරටද මහා සෙනඟක් ඇදී ආහ.