උද්ඝෝෂණ කරන්න වෙනම ස්ථාන


(තරිඳු ජයවර්ධන)

උද්ඝෝෂණ පැවැත්වීමට වෙනම ස්ථාන ලබාදීම ගැන අද(27) කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වූ බව ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

එම ස්ථාන තේරීමේ බලය පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතාට පැවරූ බවද ඔහු කීවේය.