උද්ඝෝෂකයෝ පන්සලේ


හංවැල්ල තුන්නානේ රබර් කම්හලට එරෙහිව පැය  24 කට වැඩි කාලයක් උද්ඝෝෂණය කළ ගැමියෝ රැකවරණ පතා තුන්නාන ශ්‍රී ජයසුමනාරාමයට ගියහ.

කළුඅග්ගල සිට තුන්නාන දක්වා වු මාර්ග අවහිර ඉවත් කළ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වාහන ගමනා ගමනයට හයිලෙවල් පාර ද මින් මද වේලාවකට පෙර විවෘත කළේය.