උතුරුමැදත් සන්ධානෙට


වැඩි ඡන්ද 142,425ක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය උතුරු මැද පළාත් සභාවේ ජය හිමි කරගත්තේය. සන්ධානයට හිමි වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 21 කි. එක්සත් ජාතික පක්ෂය ආසන 11ක් ද, ජනතා විමුක්ති පෙරමුන ආසන 1ක් ද හිමිකරගෙන ඇත.