උතුරු මැද රියැදුරෝ ලෙඩුන් බිල්ලට ගනිති.
උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවයට කොන්ත‍්‍රාත් පදනමට රියැදුරන් 39 ක් බඳවා ගැනීමට යතියි කියමින් උතුරුමැද ගිලන්රථ සහ සෞඛ්‍ය සේවයේ රියැදුරෝ අද වැඩ වැරූහ.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දොස්තර විජේදාස අතපත්තු කීවේ ගිලන්රථ වලින් රෝගීන් ගෙනයාම අඩාල වූ බවය.
අනුරාධපුර සහ පෙළොන්නරුවේ සෞඛ්‍ය සේවා රියැදුරෝ 150 ක් සිටිති.

