උතුරු මැද පළාත් සභාවේ ගැටළුකාරි තත්ත්වයක්


(රෝහණ චන්ද්‍රදාස,දයාරත්න ඇඹෝගම)

උතුරුමැද පළාත්  සභාවේ සභාපති ඩී.එම්.ආර්.සිරිපාල මහතාට එරෙහිව බාරදී  තිබු  විශ්වාසභංග යෝජනාව අද (20) පළාත් සභාවේ රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත්  නොකිරිම සම්බන්ධයෙන්  අර්බුදකාරි තත්ත්වයක් ඇති විය.

විපක්ෂ නායක අනිල්  රත්නායක මහතා  විශ්වාසභංග යෝජනාව කලින් බාරදී  තිබුණත් අද න්‍යාය පත්‍රයට ඇතුළත් නොකිරිම නිසා  සභාපතිවරයා කෙරෙහි විශ්වාසය කඩ වී ඇත.

(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)