උතුරයි දකුණයි යා වෙයි


කතරගම ඇසළ උළෙළ අරැඹීමත් සමග උතුරැ නැගෙනහිර වන්දනා කරුවෝ ඔකඳ, පානම ඔස්සේ යාල වනෝද්‍යානය මැදින් කතරගම බලා යති. එදා සිට පැවැතෙන මේ  සිරිත අනුව දෙසියක් පමණ දෙනා සමන්විත  මුල්ම කණ්ඩායම අද ඔකඳ දෙවොල වැඳ පුදා ගමන් ඇරැඹූහ.