උතුර රුද්‍රාස් පන්දු යැවීම තෝරාගනී


ලසිත් මාලිංග මෙහෙයවන රුහුණ රෝයල් පිල සහ ජෙහාන් මුබාරක් මෙහෙයවන උතුර රුද්‍රාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එස්.එල්.පී.එල්. විස්සයි-20 තරගයේ කාසිය වාසිය ලැබූ උතුර පිල පළමුව පන්දුවට පහරදීමට රුහුණ පිලට ආරාධනා කළේය.