උඩුගමින් හොර නෝට්ටු මුද්‍රණාලයක් අල්ලයි


රුපියල් දහසේ සහ පන්සියයේ  හොර නෝට්ටු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගාල්ලේ උඩුගමදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙම සැකකරුවන්  නමයේ  පන්තියට පමණක් අධ්‍යාපනය ලබා ඇති බවද පොලීසිය කියයි.