(පාලිත ආරියවංශ)
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද (20) සවස සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ.
බණ්ඩාරවෙල සහ බදුල්ල අතර ස්ථාන කීපයක් පස්කදු කඩාවැටීම් නිසා මේ තත්වය උදාවූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.