උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර මාර්ගයට අද (28) පස්කඳු කඩා වැටීම නිසා දුම්රිය නානුඔයට පමණක් ධාවනය කැරේ.
බදුල්ල කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ උඩරට මැණිකේ හා පොඩි මැණිකේ දුම්රිය අවලංගු කැර ඇත.