උඩරට එළවළු කොටුවෙම වැනසේ


මේ දිනවල පවතින වැසි නිසා උඩරට එළවළු වගාවට දැඩි හානි සිදුවී ඇත. වැස්සෙන්ද, ගස් කඩා වැටීමෙන්ද, වෙනත් උපද්‍රවවලින්ද එළවළු ගොවියා අමාරුවේ වැටී සිටී.