උඩ යන්න යන්න ගණන් වැඩියි
කොළඹ යුනියන් පෙදෙසේ හිල්ටන් ජයික් හෝටලයේ 18 වැනි මහලින් මාලදිවයින් ජාතිකයකු වැටී මිය ගිය දවසේ ඔහුගේ කාර්යාලය අසල සිටි බව කියන ගණිකාවෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ.
ඔවුන් සිටි කාමරයේ මාලදිවයින් ජාතිකයන් හත් අටදෙනකු සිටි බවද ගණිකාවකගේ ගාස්තුව රුපියල් දස දහසක් බවද පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

