ඊශ්‍රායෙලය හෙළා දකී
ඊශ්‍රායෙලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර හෙළා දැකීමේ උද්ඝෝෂණයක් කොළඹ ඇස් වාට්ටුවේ දවටගහ මුස්ලිම් පල්ලිය අසල අද පැවැත්විණි. පලස්තින අරගලයට සහාය පළ කරන මෙම උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ද එක් වී සිටියේය.

