ඊයම් කෑලි කිලෝව ලක්ෂ 12යි By None // 2012 ජුනි 09 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිධන්වලින් ගත් රන් බව කියා මිනිසුන් රවටා රන් පැහැ ගැල්වූ ඊයම් කැබලි විකිණීමේ ජාවාරම අනුරාධපුරයෙන් ගම්පහටද පැමිණ ඇතැයි පොලීසිය කියයි. ගම්පහ පොලීසියෙන් උපාය දූතයන් යොදා කරන ලද වැටලීමකින් ජාවාරමට සම්බන්ධ බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ කරවිල ඇටයක හැඩයට ඇති රන් පැහැ ගැල්වූ ඊයම් දඹ රත්තරන් බව කියමින් කිලෝව රුපියල් දොලොස් ලක්ෂයකට අලෙවි කරද්දීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත