සාමාන්‍ය ජීවිතයේදී පිරිමින් තරමටම කාන්තාවද කාර්ය බහුල වන නිසා රසවත් කෑම වට්ටෝරුවක් පහසුවටත්,ලේසියටත් සාදා ගන්නට ඇත්නම් , එය ඔබට ගොඩාක් ප්‍රයෝජනවත්.
එනිසාම තමයි ‘ශ්‍රී ලංකන් ඊසි ෆුඩ්‘ වැඩ සටහන තුලින් පහසුවටත්, ලේසියටත් සාදා ගතහැකි රසවත් කෑම වට්ටෝරු අප ඔබ වෙත ගෙන එන්නේ. අද අප ඔබට ඉදිරිපත් කරන්නේ අල වලින් රසවත් රෝල්ස් සාදාගන්නා ආකාරය පිළිබඳව සහ කොමඩු පොතු වලින් රසවත් ව්‍යංජනයක් සාදාගන්නා අයුරුයි.
මේ වැඩසටහනින් ගෙන එන්නේ ඔබ බොහෝ වෙලාවට ඉවත් දමන කොමඩු පොතු වලින් ඉතා කෙටි කාලයක් තුල රසවත් ව්‍යංජනයක් සාදාගන්නා ආකාරය පෙන්වීමටයි.

