ඉල්ලම් හොයන්න ගිහින් මැරේ


ඇළහැර අලි කන්දේ අතහැර දැමුණු මැණික් පතලක ඉල්ලම් සොයන්නට ගිය දෙදෙනකුගෙන් එක් අයකු පස්කන්දක් කඩා වැටී මිය ගිය බව බකමූණ පොලිසිය කියයි.

අනිත් තැනැත්තා පස් කඩා වැටෙද්දී ගොඩට පැමිණ බේරී ඇත.

(ඡායාරූපය කාන්චන කුමාර ආරියදාස)