ඉබ්බන්වල මගහරින්න


යුනියන් පෙදෙසේ හයිඩ් පිටියේ මහජන රැලියක් පැවැත්වෙන හෙයින් ඉබ්බන්වල හංදිය යුනියන් පෙදෙස හා ඩාලි පාර මග හරින්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලයි.