ඉපැරැණි රස්සාවට ගිහින් රිමාන්ඞ්


රාත‍්‍රි සමාජ ශාලාවක මුවාවෙන් කොළඹ විජයවර්ධන මාවතේ ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බව කියන තරුණයන් දස දෙනෙක්ද තරුණියෝ අට දෙනෙක්ද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් ලබන අටවැනිදා වනතුරු රිමාන්ඞ් කරනු ලැබූහ. එහි ගැහැණියක රුපියල් පන්දහසකට අලෙවි කැර ඇතැයි කියති.