ඉනිමක් ඕවර 42 කට සීමාවෙයි


ශ‍්‍රී ලංකාව සහ නවසීලන්ත අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන සිවුවැනි තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීමෙන් ආරම්භය ප‍්‍රමාද වූ අතර ඒ හේතුවෙන් ඉනිමක්  ඕවර 42 කට සීමා කිරීමට තීරණය කළේය.