ඉන්දියාවේ ගුවන් අනතුරක්


ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි සිතපූර් ආසන්නයේ දී ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් හත් දෙනා ම මිය යන්නට ඇතැයි ඉන්දීය ආරක්ෂ අංශ පවසයි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.