ඉන්දියාවෙන් ආ ”ලෙඩක්” රේගුව්
කටුනායක ජාත්‍යන්තර ගුවන් තෙටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාන අටක සඟවා තුබූ බව කියන දුම්කොළ කුඩු (ටොබැකෝ චුවිං) කිලෝ 100ක් සහ අධික සැර දුම්කොළ කුඩු කිලෝ 22ක් සහිත ගමන් මලූ අටක් රේගු මත්ද්‍රව්‍ය පාලනය විසින් සොයා ගනු ලැබීය.
ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ දොළහකට අධික බවත් රේගුව කියයි. ඉන්දියාවේ සිට මේ මත්ද්‍රව්‍ය ගෙන එන්නට ඇතැයි සැක කෙරේ.

