ඉන්දියාව ලකුණු 80 ක් පසු පසින්
ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) ජයග‍්‍රහණය ස`දහා ලකුණු 252 ක ඉලක්කය හඹායන ඉන්දීය පිල ඕවර 35 ක් අවසන් වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 172 ක් ලබා ලකුණු 80 ක් පසු පසින් සිටියේය.
විරාට් කෝලි (නොදැවී 78) සහ සුරේෂ් රයිනා (නොදැවී 26) පන්දුවට පහර දෙමින් සිටියහ.

