ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (07) ඉන්දෝර්හිදී පැවැත්වෙන දෙවැනි වි20තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.