ඉන්දියාව කඩුලූ 3 ට 66 යි


ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) ජයග‍්‍රහණය ස`දහා ලකුණු 252 ක ඉලක්කය හඹායන ඉන්දීය පිල  ඕවර 15 ක් අවසන් වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 66 ක් ලබා සිටියේය. විරාට් කෝලි (නොදැවී 19) සහ මනෝජ් තිවාරි (නොදැවී 4) පන්දුවට පහර දෙමින් සිටියහ.