ඉන්දියා සීමාවට ගිහින් හිරේ


ඉන්දියා මුහුදු සීමාව උල්ලංඝනය කළැයි ශ්‍රී ලාංකික ධීවරයෝ පස් දෙනෙක් තූත්තුකුඩි වෙරළ තීරයේ දී ඉන්දියා වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුහු මීගමුවේ සිට ‘සොලමන් 2‘ යාත්‍රාවෙන් මුහුදු ගියහ.