ඉන්දියා සාගරයේ භූමිකම්පාවක්


ශ්‍රී ලංකාවට ඊසාන දිග මුහුදේ කිලෝමීටර 3101 දුරින් රිච්ටර් මාපක 5.7 ක භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. මෙරට වේලාවෙන් පෙරවරු 11.06 ට සිදුවූ මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැත.