ඉන්දියා වැසියනට මහනුවර ආරක්ෂාව තරවේ


මහනුවරට එන ඉන්දියා සංචාරකයනට උපරිම ආරක්ෂාව සැපයීමට මහනුවර පොලිසිය විශේෂ අවධාණය යොමු කරයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණි ඇල්ලපොළ මහතාගේ උපදෙස් මත පොලිස් බුද්ධි අංශ යෙදවා ඇත. තමිල්නාඩුවේ දී ශ්‍රි ලාංකික වන්දනාකරුවන් පිරිසක් ගමන් කළ බස්වලට පහර දීමේ සිද්ධියෙන් පසු මේ පියවර ගෙන තිබේ.