ඉන්දියා ධීවරයෝ 25ක් අත්අඩංගුවට


ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දියා ධීවරයෝ  විසිපස් දෙනෙකු බෝට්ටු පහක් සමග අත්අඩංගුවට  ගත් නාවික හමුදාව ඔවුන්ව කල්පිටිය හා මන්නාරම පොලිසිවලට බාර දිමට නියමිතව සිටියේය.