අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මාළු මරමින් සිටි ඉන්දියා ධීවරයන් 27 දෙනා නීතිපති උපදෙස් අනුව නිදහස් කර ඉන්දියාවට බාර දුන් බව පොලීසිය කියයි.