ඉන්දියා ධීවර 25 ක් අත්අඩංගුවේ


ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවී මසුන් මරමින් සිටි ඉන්දියා ධීවරයන් 25 දෙනකු ත‍්‍රිකුණාමල පුල්මුඬේ මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බව ත‍්‍රිකුණාමල ආරංචි කියයි.