ඉන්දියා ඡන්දෙ පිල්ලෙගේ යෝජනාවට නෑ


ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව විවේචනයට ලක් කළ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඉදිරිපත් කර ඇති යෝජනාව ප්‍රායෝගික නොවන බවත්, නොගැළපෙන බවත් ඉන්දියාව කීවේය.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ අංශ කිහිපයකින් ප්‍රගතියක් දක්වා ඇති බවත්, සිය කැපවීම අන්තර් ජාතික ප්‍රජාවට දන්වා ඇති බවත් කියා සිටියේය.