ඉදිරි පැය හතරෙත් තද සුළං
සක්‍රීය නිරිතදිග මෝසම් කාළගුණ තත්ත්වය යටතේ දිවයිනේ හා අවට මුහුදු ප්‍රදේශවල පවතින තද සුළුං තත්ත්වය ඉදිරි පැය හතර ඇතුළත තව දුරටත් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයින වටා මුහුදු ප්‍රදේශ තරමක් රළු ස්වභාවයක් ගනු ඇති බවද කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ පී ජී යසරත්න මහතා පවසයි.

