ඉතිහාසය මකන්න ගිහින් කූඩුවේ By None // 2012 නොවැ 25 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අක්කරපත්තුව සාගම පාරේ මොට්ටයාගල පැරැණි දාගැබක් ඩෝසර් කළ හත්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය කියයි. චෛත්‍ය මැද අඩි 20ක වළක් හාරා තිබිණි. දාගැබ අසල තිබූ ඩෝසරයද කහවතුරද, සඳුන් වතුර, යකඩ ඉනි, ගල්වංගෙඩි මැටි පහන්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. නිදන් ගැනීමට මේ දාගැබ හාරන්නට ඇතැයි කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත