ඉතාලියේ සුහද ක‍්‍රිකට් තරඟයක්
ඉතාලියේ බ්‍රෙසියා නුවර ශ්‍රී ලංකා සංගමය අන්තර් සංස්කෘතික සංවාදය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් 7 වන වසරටත් ලබන ජුනි 3 වැනිදා සුහද ක‍්‍රිකට් තරගයක් සංවිධානය කරයි.
මිලානෝ නුවර අයි.සී.ඊ.අයි සංවිධානයේ අනුග‍්‍රහයද මේ සඳහා ලැබේ. කණ්ඩායම් 15 ක් තරඟයට ඉදිරිපත් වීමට නියමිතය.
ඒ කණ්ඩායම් ඉතාලියේ ක‍්‍රිකට් සම්මේලනයේ අනුබද්ධිත කණ්ඩායම් වේ.

